කෙහෙළියට එරෙහි සජබ විශ්වාසභංග යෝජනාව අත්සන් කිරීම අද

Share

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී.

Read more

Local News