කෙහෙළියට එරෙහි විශ්වාසභංගය කථානායකට

Share

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදී තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් අදාළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News