2023 වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල දෙවන පාසල් වාරයේ පළමු අදියර අද (24) ආරම්භ වනවා.
එම පාසල්වල පළමු පාසල් වාරය පසුගිය සිකුරාදා දිනෙන් අවසන් වුණා.
ඒ අනුව දෙවන පාසල් වාරයේ පළමු අදියරේ නිවාඩුව අගෝස්තු 18 සිට අගෝස්තු 27 දක්වා ක්රියාත්මක වීමට නියමිතයි.



