වී ගොවින් රැකගැනීම සඳහා සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.
ඒ ඇඹිලිපිටිය මහවැලි ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



