ශ්‍රී ලංකාවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ණය ප්‍රතිකර්ම කටයුතු සාධාරණ ලෙස සිදුකිරීම සහතික කිරීම සඳහා එක්සත් ජාතීන් ලබාදෙන සහය පිළිබඳව සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක, Marc-Andre Franche ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුව තිබෙනවා.
රටේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධනය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ සැලසුම් ද ජනාධිපතිවරයා විසින් මේ අවස්ථාවේ දී ඉදිරිපත් කරනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.-



