පාකිස්ථාන – ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි

Share

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

පාකිස්ථාන කණ්ඩායම ඊයේ (25) දිනය නිමාවන විට කඩුලු 02ක් දැවී ලකුණු 178ක් ලබා සිටී.

ඒ අනුව පාකිස්ථාන කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 12ක් ඉදිරියෙන් පසු වේ.

Read more

Local News