ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.
පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් පාකිස්ථානය කඩුලු 5ක් දැවී ලකුණු 576ක් ලබා සිටිය දී සිය ඉනිම අත්හිටවූ අතර ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 410ක් ලබාගත යුතු වනවා.
Share

Read more