ප්‍රංශ ජනාධිපති හෙට දිවයිනට

Share

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හෙට (28) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

සිය සංචාරයේදී ප්‍රංශ ජනාධිපතිවරයා ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී කලාපීය සහ ගෝලීය අභියෝග පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

ප්‍රංශ ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.

Read more

Local News