තරග පරදින විට දුක ඇතිවන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.
ඊයේ (27) පාකිස්ථානය හමුවේ තරග පරාජයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ” පැරදෙනකොට දුකයි. රට නියෝජනය කරමින් පරදිනකොට වැඩියෙන්ම දුක දැනෙනවා.” යනුවෙනුයි.
ඊයේ තරගය ඉනිමකින් සහ ලකුණු 222කින් පාකිස්ථානය ජයගත් අතර ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේදී සහභාගිවූ පළමු තරගාවලිය 2-0ක් ලෙස ඒ අනුව පරාජයට පත්වුණා.