පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව Galle Titans කණ්ඩායමට

Share

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Galle Titans සහ Dabulla Aura අතර තරගයේ කාසියේ වාසිය Dabulla Aura කණ්ඩායමට හිමි වුණා.

ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර Galle Titans කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නියමිතයි.

ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ නිල රුපවාහිනී සහ ගුවන් විදුලි සහකරු ලෙස සියත ටී.වී. සහ සියත එෆ්.එම්. අප මාධ්‍ය ආයතනය කටයුතු කරනු ලබන අතර සියත ඔස්සේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ සියලු තොරතුරු සහ විශේෂ අවස්ථා ඔබට දැන ගැනීමේ අවස්ථාව උදා වනවා.

Read more

Local News