මාධ්‍යවේදි තරිඳු උඩුවරගෙදර අත්තනෝමතික ලෙස පොලිස් අත්අඩංගුවට ගැනීම සමිබන්ධයෙන් විශේෂ විමර්ෂණයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මනාව හිමිකම් කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව කැඳවා තොරතුරු විමසන බවයි කොමිසම වැඩිදුරටන් ප්‍රකාශ කළේ.