රජයේ අනුමත මත්පැන් වැඩි මිලට අලෙවි කළ අයෙක් අත්අඩංගුවට

Share

රජයේ අනුමත මත්පැන් වැඩි මිලට අලෙවි කරන පුද්ගලයෙකු මයිලන්කාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී.

Read more

Local News