කිතලන් වතුයායේ ගින්නක්

Share

ඇල්ල ප්‍රදේශයේ කිතලන් වතුයායේ කැලෑවක ගිනි ගැනීමකින් අක්කරයක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.

ඊයේ(02) රාත්‍රියේ ගින්න හටගෙන ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News