Galle Titans සහ Jaffna Kings අද සටනේ

Share

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් අද (04) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ,පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී.

B-Love Kandy කණ්ඩායම සහ Dambulla Aura කණ්ඩායම් අතර තරගය පස්වරු 03ට ආරම්භ වීමට නියමිත අතර අපරාජිත Galle Titans කණ්ඩායම සහ Jaffna Kings තරගය රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිතයි.

ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ නිල රූපවාහිනී සහ ගුවන් විදුලි සහකරු ලෙස සියත ටී.වී. සහ සියත එෆ්.එම්. අප මාධ්‍ය ආයතනය කටයුතු කරනු ලබන අතර සියත ඔස්සේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ සියලු තොරතුරු සහ විශේෂ අවස්ථා ඔබට දැන ගැනීමේ අවස්ථාව උදා වනවා.

Read more

Local News