මින්නේරිය සහ ගිරිතලේ ජලාශවල ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස මින්නේරිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ මේ දිනවල පවතින නියං තත්ත්වය නිසයි.
එසේම නියං තත්ත්වයක් සම්බන්ධයෙන් ගොවි ජනතාව දැනුවත් කර නැති බවට අමාත්‍ය මහින්ද අමරවීර චෝදනා කරනවා.
එහි වගකීම ඊට අදාළ සියලු අංශ භාරගත යුතු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.