Galle Titans පළමුව ලකුණු රැස් කිරීමට තීරණය කරයි

Share

LPL තරගාවලියේ හත්වන තරගයේ කාසියෙ වාසිය Galle Titans කණ්ඩායමට හිමිවූ අතර පළමුව පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කළා.

Lyca’s Jaffna Kings කණ්ඩායම සමග මෙම තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී .

Read more

Local News