Dambulla Aura කණ්ඩායමට ජය

Share

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Dambulla Aura කණ්ඩායම සහ Colombo Strikers කණ්ඩායම අතර පැවැති තරගය ලකුණු 10කින් ජය ගැනීමට Dambulla Aura කණ්ඩායම අද (05) සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් Dambulla Aura කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 192ක් රැස් කළා.

ඒ අනුව ලකුණු 193ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑම සඳහා පිටියට පිවිසි Colombo Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ රැස්කර ගත හැකි වූයේ ලකුණු 182ක් පමණයි.

Read more

Local News