ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නවවන තරගයේදී Jaffna Kings පරදා කඩුලු 8කින් ජය වාර්තා කිරීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.
පළමුව පන්දුවට පහර දුන් Lyca’s Jaffna Kings කණ්ඩායම ලකුණු 117ක් ලබා ගත්තා.
B-Love Kandy කණ්ඩායමට පන්දුවාර 13කදී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ කඩුලු 02ක් දැවී ලකුණු 118ක් ලබා ගනිමින්.