Galle Titans කණ්ඩායම ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ යළිත් පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා.
Dambulla Aura කණ්ඩායම ලකුණු සටහනේ දෙවන ස්ථානයටත් Jaffna Kings කණ්ඩායම තෙවන ස්ථානයටත් පත්ව ඇති අතර සිව්වන ස්ථානයට පත්ව ඇත්තේ B-Love Kandy කණ්ඩායමයි.
Colombo Strikers කණ්ඩායම ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවනවා.
ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ නිල රූපවාහිනී සහ ගුවන් විදුලි සහකරු ලෙස සියත ටී.වී. සහ සියත එෆ්.එම්. අප මාධ්‍ය ආයතනය කටයුතු කරනු ලබන අතර සියත ඔස්සේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ සියලු තොරතුරු සහ විශේෂ අවස්ථා ඔබට දැන ගැනීමේ අවස්ථාව උදා වනවා.
