මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයෙකු කුඹල්ඔලුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ 47 හැවිරිදි මෙම පුද්ගලයා පිළිබඳව කරන ලද වැඩිදුර විමර්ශනවලදී කාන්තාවක් දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇය සතු රන් භාණ්ඩ කොල්ලකෑමේ සිදුවීමක් පිළිබඳව අනාවරණය වී ඇති බවයි.



