හඳුනා නොගත් උණ රෝගයකින් දරුවෙක් මියයයි

Share

හදුනා නොගත් උණ රෝගයකින් 13 හැවිරිදි දරුවෙක් මියගොස් තිබෙනවා.

ඒ මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි.

දරුවාගේ මෘත ශරීරය මීගමුව මහ රෝහලේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මීගමුව රෝහල් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News