අදත් LPL තරග දෙකක්

Share

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන Galle Titans කණ්ඩායම සහ Colombo Strikers අතර තරගය අද සවස 3.00ට ආරම්භ වීමට නියමිතයි.

ඒ,පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී.

Dambulla Aura හා Jaffna Kings අතර තරගය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Read more

Local News