වවුනියාව බන්ධනාගාරයේ සංචරණ සීමා අදින් අවසන්

Share

රැඳවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැළඳීම හේතුවෙන් වවුනියාව බන්ධනාගාරයේ සති දෙකක කාලයක් සඳහා පනවා තිබූ සංචරණ සීමා අද (07) සිට අවසන් වීමට නියමිතව තිබෙනවා.

රෝගය ව්‍යාප්තවීම අවම කිරීම සඳහා මෙලෙස සංචරණ සීමා පනවා තිබූ අතර හෙට (08) සිට සාමාන්‍ය පරිදි දෛනික කටයුතු සිදුකිරීම සඳහා ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News