උඩරට මැණිකේ දුම්රියේ ගමන් කරමින් සිටි චීන ජාතික කාන්තාවකගේ ජංගම දුරකථනය කොල්ලකෑමට උත්සහ කළ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තවත් සැකකරුවෙකු සොයා නාවලපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
Share

Read more