පිණ්ඩපාතයෙන් ගෙවූ විදුලි බිල

Share

හොරණ වැලිකැටැල්ල විහාරස්ථානයේ විදුලි බිල ගෙවා දැමීමට අද (07) කටයුතු කර තිබෙනවා.

ඒ ඊයේ (06) දින ජිණ්ඩපාතයෙන් උපයා ගත් ආධාර වලින්.

විහාරස්ථානයේ විදුලිය කපා දැමීම සම්බන්ධයෙන් සිදු කළ අනාවරණය සහ ඊට ආධාර ලබා දීමට ජනතාව දැනුවත් කිරීම පිළිබඳව සියත ප්‍රවෘත්ති අංශයට මහා සංඝරත්නය මෙහිදී සිය ප්‍රශංසාව පළකළා.

Read more

Local News