කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී වකුගඩු සැත්කමකින් පසු දරුවෙකු මිය යාම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දිමට නියමිතයි.
වෛද්‍යවරයාගේ නොසැලකිලිමත් භාවයෙන් මෙම මරණය සිදුව ඇති බවට තහවුරු වුවහොත් ඔහුගේ වෛද්‍යභාවය අහෝසි කිරීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



