සිය ගොවිතැන් කටයුතු සඳහා සමනළ වැවෙන් ජලය ඉල්ලා ඇඹිලිපිටිය ගොවින් ආරමිභ කළ උපවාසයට අදට දින 15 ක් ගත වනවා.
සත්‍යග්‍රහයට සහය දීම සඳහා විදේශ කාන්තාවක්ද අද සත්යග්රහ භූමියට පැමිණියා.
වියළි කාළගුණයත් සමග දිස්ත්‍රික්ක 12 කට පානීය ජල අර්බුදයක් මතුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.