ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Titans කණ්ඩායම සහ Colombo Strikers අතර තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Colombo Strikers කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුව පන්දුවට පහරදීම සඳහා Galle Titans කණ්ඩායමට ආරාධනා කළා.