අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද (07) දිවුරුම් දී තිබෙනවා.
මහාධිකරණ විනිසුරු එම්.සී.බී සංජීව මොරායස් ද අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.