කටුබැද්ද මාර්ග බාධකය අසල දී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (07) වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී හෙරොයින් ග්රෑම් 15 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38 ක් වන ලුනාව, මොරටුව ප්රදේශයේ පදිංචිකරුවෙක්.



