LPL තරගාවලියේ අද පැවැත්වෙන තරග

Share

අද (08) දිනයේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

සවස 03.00ට B-Love Kandy කණ්ඩායම සහ Galle Titans කණ්ඩායම අතර තරගය පැවැත්වෙන අතර Jaffna Kings කණ්ඩායම සහ Colombo Strikers කණ්ඩායම අතර තරගය පස්වරු 07.30ට ආරම්භ වීමට නියමිතයි.

Read more

Local News