මහ බැංකුව ඉදිරිපිට උණුසුම්

Share

පොලී අනුපාත අඩු කර තිබුණත් ලීසිං පොලිය පවතින්නේ තවමත් සියයට 27 ත් 28 ත් අතර ප්‍රමාණයකයි.

මීට විරෝධය පළ කරමින් ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය අද මහ බැංකුව ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වුණා.

එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර කිහිප දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News