Jaffna Kings ජය ගනී

Share

LPL තරගාවලියේ Colombo Strikers කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර තරගයේ ජයග්‍රහණය Jaffna Kings කණ්ඩායම විසින් දිනාගනු ලැබුවා.

Colombo Strikers පළමුවෙන් පන්දුවට පහරදෙමින් ලකුණු 146ක් ලබා ගත් අතර Jaffna Kings කණ්ඩායම කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

Read more

Local News