රෝහල්වල දී රෝගීන් මිය යාමට හේතුව ඖෂධවල ප්‍රමිතියේ ගැටළුවක් හේතුවෙන් නොවන බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
අමාත්‍යවරයා සියත ප්රවෘත්ති වෙත පැවසුවේ, කමිටු වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ ඇතිවූ අධි සංකූලතා තත්ත්වයන් හේතුවෙන් මරණ සිදුව ඇති බවයි.
වෛද්‍යවරයාගේ සහ රෝගියගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා සම්පුර්ණ වාර්තාව හෙළි නොකිරීමටද අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.