ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකට දැනුම් දී තිබෙනවා.
ඊයේ ඝන පූරණය සඳහා සීනුව නාද කිරීම පිළිබඳව අදත් උණුසුම් වාද විවාද ඇති වුණා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.