ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සඳහා තිදෙනෙකුගෙන් යුත් නිලවරණ කමිටුවක් පත්කර ගැනීමට විශේෂ මහා සභා රැස්වීමේදී තීරණයවී තිබෙනවා.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු යූ.එල්.මජීඩ් ,විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු සහ උපාලි ගුණසේකර යන පිරිසගෙන් එම කමිටුව සමන්විතයි.