LPL අවසන් පූර්ව වටයේ තරග අද සිට

Share

LPL තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (17) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

Galle Titans කණ්ඩායම සහ Dambulla Aura අතර තරගය පස්වරු 3.00ට ආරම්භ වන අතර B-Love Kandy සහ Jaffna Kings අතර තරගය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Read more

Local News