B-Love Kandy සහ Galle Titans තරගය අද රාත්‍රියේ

Share

LPL තරගාවලියේ B-Love Kandy සහ Galle Titans අතර පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගය (Qualifier 2) අද (19) රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී.

Read more

Local News