B-Love Kandy කාසියේ වාසිය දිනයි

Share

LPL තරගාවලියේ අවසන් වටයේ (Qualifier 02) තරගයේ කාසියේ වාසිය B-Love Kandy කණ්ඩායමට හිමි වුණා.

ඒ අනුව B-Love Kandy කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා

ඔවුන් තරග වදින්නේ Galle Titans කණ්ඩායම සමගයි.

Read more

Local News