B-Love Kandy අවසන් තරගයට

Share

LPL තරගාවලියේ අවසන් වටයේ (Qualifier 02) තරගයේ ජය වාර්තා කිරීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් B-Love Kandy කණ්ඩායම කඩුලු 07 දැවී ලකුණු 157 ක් ලබා ගත්තා.

Galle Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලබා ගත්තේ ලකුණු 123ක් පමණයි

Read more

Local News