LPL අවසන් තරගය අද

Share

LPL අවසන් මහා තරගය අද(20) පැවැත්වෙනවා.

ඒ,B-Love Kandy කණ්ඩායම සහ Dambulla Aura කණ්ඩායම අතරයි.

තරගය රාත්‍රී 7.30ට ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වෙනවා.

Read more

Local News