B-Love Kandy ජය ගනී

Share

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ ජයග්‍රහණය B-Love Kandy සතු වුණා.

පළමුව පන්දුවට පහර දුන් Dambulla Aura කණ්ඩායම ලකුණු 147ක් ලබා ගත්තා.
B-Love Kandy කණ්ඩායම තරගය ජය ගත්තේ කඩුළු 5ක් පමණක් දැවී සිටියදී.

Read more

Local News