අමාත්‍ය රවුෆ් හකීම්ගේ මව මිය යයි

මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්ගේ මව මරණයට පත්ව තිබේ. මිය යන විට ඇය 89 වන වියේ පසු විය.

මේ වන විට ඇයගේ දේහය Albert House Gardens, හි තැන්පත් කර ඇත.