පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ යෙදෙන ගුරුවරු 2000 ඉල්ලා විරෝධතාවයේ August 25, 2023 සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ යෙදෙන ගුරුවරුන් දිවයින පුරා විරෝධතාවයන් හි අද නිරත වූ බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ තමන්ට හිමි රුපියල් 2000 ප්‍රවාහන දීමනාව කප්පාදු නොකරන ලෙස ඉල්ලමිනුයි.