වියළි කාලගුණයෙන් අලි නෑවීමටත් බාධා

Share

වියළි කාලගුණයෙන් අලි නෑවීමටත් බාධා

පවතින වියළි කාලගුණය හේතුවෙන් මා ඔයේ ජල මට්ටමද සීග්‍රයෙන් පහළ බසිමින් තිබෙනවා. පින්නවල අලි සංරක්ෂණාගාරයේ අලි ඇතුන් 70ක් පමණ නැහැවීමට ගෙන එන්නේ මා ඔයේ ජලාශය වෙතයි.

නමුත් ජල මට්ටම පහළයාම නිසා ජල මෝටයරක් මගින් අලි ඇතුන් නැහැවීම සිදුකරනවා. තවදුරටත් ජල මට්ටම පහළයාම අලි ඇතුන් නැහැවීමටත් ගැටලුක් වන බවට තොරතුරු වාර්තාවන්නේ

Read more

Local News