සීගිරිය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර(VIDEO) August 28, 2023 සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් උප ව්‍යාපෘති 09ක් යටතේ සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයයි. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.