අස්වැසුමට අද බැංකු විවෘතයි

අද (30) දින රාජ්‍ය බැංකු විවෘත කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ පොහෝ දිනයක් වුවත්, අද දින අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා පමණක් බැංකු විවෘතව තිබෙන බවයි.

Previous articleවෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
Next articleනිකිණි පුර පසළොස්වක පොහොය අදයි