හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් ඇති ගැටලු විසදීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
මේ පිළිබදව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
ඇසළ පෙරහැර මංගල්‍යය සාර්ථකව නිම කිරීමේ සංදේශය භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.