ප්‍රජාතන්ත්‍රවාදය, විධායකය සහ අධිකරණය ගැන කියන්න නීතීඥවරුන් ඉදිරියට

විධායකය සහ ව්‍යවස්ථාදායකයෙන් අධිකරණයට එල්ල වන අනිසි බලපෑම් වළක්වාගැනීම සඳහා මෙරට ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන්
සාමූහිකයක් ලෙස ක්‍රියා කිරීමට තීරණය කර තිබෙනවා.

නීතීඥ ප්‍රජාවගේ එකමුතුවෙන් කොළඹ පදනම් ආයතනයේ දී විශේෂ සම්මන්ත්‍රණයක් ඊයේ (04) පැවැත්වුණා.

මෙය සංවිධාන කරන ලද්දේ නීතීඥ සාමූහිකය විසිනුයි.

Previous articleඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම හෙට
Next articleහත් දෙනෙකුට ජීවිතය දුන් විහඟනාටත් A3 ක්