ලොව දිගම කොණ්ඩය අමෙරිකාවෙන්(VIDEO)

Share

ලොව දිගම කොණ්ඩය හිමි තැනැත්තිය ලෙස අමෙරිකාවේ Tammy Manis තෝරාගෙන තිබෙනවා.

58 හැවිරිදි ඇගේ කොණ්ඩයේ දිග අඩි 5 අඟල් 8ක් වන බවයි වාර්තා වන්නේ.

වසර 33කින් ඇය කොණ්ඩය කපා නැති බව විදෙස් මධ්‍යයේ සඳහන්.

මෙම වාර්තාව 2024 ගිනස් පොතට ඇතුළත් කරන බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News